FREQUENTLY ASKED QUESTIONS
අපගේ නියොජිතයින් විසින් පිටකොටුවේ සිට COURIER කරන ලොරි සදහා ආරක්ශිතව PACKAGE එක බාරදී ඔබට එම ලොරියේ අංකය, රියදුරැ ගේ දුරකතන අංකය සහ සියලු විස්තර ලබාදේ. ඉන්පසු ඔබට රියදුරුව සම්බන්ද කරගෙන ඔබගේ PACKAGE එක ලබා ගත හැක.
දැනට, මුදල් අපගේ බැංකු ගිනුමට තැන්පත් කිරීම හෝ අපගේ ගිනුමට ONLINE TRANSFER කිරීම මගින් සම්පූර්ණ කර RECIPT (ලදුපත) එක හෝ SLIP එක අපට එවීමෙන් සම්පූර්ණ කර ගත හැක. ඉදිරියේදි ONLINE PAYMENT GATEWAYS වෙබ් අඩවියට එකතු කරනු ඇත.
DOMEX වැනි COURIER SERVICE හරහා ඔබගේ නිවසටම RETAIL ORDERS ලබාදීමට සියලුම කටයුතු අප විසින්ම සිදු කරනු ඇත. DELIVERY ගාස්තුවක් අය කරනු ලැබේ. විස්තර සදහා FACEBOOK හෝ INSTAGRAM පිටුවට පිවිස විමසන්න.
වෙබ් අඩවියේ ඇති LIVE CHAT ක්රමයෙන් ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් අපගෙන් විමසන්න. අපගේ නියෝජිතයින් ඔබට පිලිතුරු දෙනු ඇත. නැතහොත් වෙබ් අඩවියේ දක්වා ඇති දුරකථන අංකයෙන් අප හා සම්බන්ධ විය හැක.